මෙම අයදුම්පත ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවෙන් බලන්න
ප්‍රදාන සඳහා අයදුම් කිරීම
ශ්‍රී ලංකාවේ හා මාලදිවයින්හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරනු ලබන කුඩා හා විශේෂ අරමුදල් ප්‍රදාන වැඩසටහන සඳහා අයදුම් කිරිමට සියලුම සිවිල් සමාජ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ උනන්දුවක් දක්වන තනි පුද්ගලයින්ට ආරාධනා කරනු ලැබේ!

ප්‍රදාන අයදුම් කිරීමේ ක්‍රියාවලිය 2021 පෙබරවාරි මස 1 වන දින ආරම්භ වන අතර භාෂා තුනෙන්ම ඒ සදහා ඉල්ලුම් කළ හැකිය. (ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ)
අයදුම්පත් භාර ගැනීම චක්‍රීය පදනමක් මත ක්‍රියාත්මක වන අතර එය වට කිහිපයක් යටතේ ක්‍රියාත්මක කර ව්‍යාපෘති යෝජනා තෝරාගැනීම සිදු වේ. දෙවැනි වටය සදහා අයදුම් කිරීම 2021 මාර්තු 31 වන දිනට පෙර සිදුකල යුතුය.
වැඩි විස්තර සඳහා grants@srilankaunites.org හෝ jithendrigomes9@gmail.com වෙතින් විමසීම් කල හැක.